නැගෙනහිර පළාතේ යළි හින්දු කෝවිල්වලට ප්‍රහාර

නැගෙනහිර පළාතේ නාඳුන පිරිසක් විසින් හින්දු කෝවිලක පිළිමයක් කඩා විනාශ කර ඇති අතර, තවත් කෝවිලක කරඩුව ද විනාශ කර තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිලාවෙලි ප්‍රදේශයේ කූලාවඩි පිල්ලයාර් කෝවිල සහ පත්තිනි අම්මන් කෝවිලට මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබේ. කූලාවඩි පිල්ලයාර් කෝවිලේ තැන්පත් කර තිබූ පිල්ලයාර් පිළිමය කඩා අසල පිහිටි ඉඩමක දමා ගොස් ඇති බව පැවැසේ. පත්තිනි අම්මන් … Continue reading නැගෙනහිර පළාතේ යළි හින්දු කෝවිල්වලට ප්‍රහාර